(අ) වාසනාව  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


() වාසනාව

මාවතේ කොණ.. කනට වද දෙන
යකඩ කට දෙස බල බලා...
ඉඳින් කුමරිය නොවී උරණව
ජීවිතේ හැඩ තල බලා


උන්ට හිත් නෑ කෑ ගසන්නට
දැනෙන තුරු ලේ රහ පවා..
ලක්ෂයත් උන් විස්සෙ කොළයට
අපිට දෙන්නේ හිස නවා..


අපිට අමතක අපේ හිත් ගැන
යළි මතක් වෙන දින තුරා...
විස්සේ කොළයට වඩා උන් ගැන
අපි හිතන්නේ නෑ සදා..




This entry was posted on Thursday, January 13, 2011 at Thursday, January 13, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

ලක්ෂයත් උන් විස්සෙ කොළයට
අපිට දෙන්නේ හිස නවා..


ඒක නං සහතික ම ඇත්ත නේද? ලක්ෂේ විතරක්ද කෝටියක් වුනත් දෙනවානේ. අවිනිශ්චිත කෝටියට වඩා නිශ්චිත රුපියල් දෙක වටිනවා.

June 7, 2011 at 1:29 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්