දරුවන්ටත් වස පොවා,මවත් වස බොයි .......(පුවතක්)
කෙලෙසක දෝ අම්මේ...............
13 දෙනෙක් ගේ අදහස්
ඇත්තටම හරි දුක්මුසු පුවතක් නලීන් මේක
ධර්මය වනගත වෙන කාලයක් නොවැ !
මිනිසත් බවේ අරුමය නොදකින්නෝ. පේනවනෙ නුවන් මල්ලී, අපේ අම්මලාට ගිය කල. අම්මා යන වචනයටත් නිගරුවක්.
මේ සිද්ධිය වුණේ බදුල්ල පැත්තේ. මේ දේ වෙලා විනාඩි ගානකින් ඇල්ලේ ප්‍රසාද් රුක්මාල් එම පුවත ලබා දුන්නා.මගේ හිත කිව්වාමේවාහහ දාන්න එපා කියලා . මං හරිද කියලා මං දන්නේ නැ
හ්ම්.. සුසුම් හෙලිම පමණක්ද ඉතිරිව ඇත්තේ අපට
@ Naleen;
ඔබ හරි නලීන්, මම දකින විදිහට මෙවැනි දෑ අපි තව තව උලුප්පන්නට අවශ්‍ය නෑ. අපේ අම්මලා කොතරම් උතුම්ද? අපට.
මම නම් ඕක දකින්නේ ප්‍රශ්න වලින් පලා යෑමක් විදිහට. මොකද මොන අන්ත දුප්පත් තත්වෙට හිටියත් ළමයින්ව රැකගන්න රටේ ඕනේ තරම් යහපත් ක්‍රම සහ විධි තියනවා. එහෙම ළමයින්ට උගන්වල ලොකු මහත් වුන දවසක කවද හරි ඒ පවුල යහමගට දියුණුවට ගන්න බැරිකමකුත් නෑනේ. දුර දිග නොහිතා කරන දේවල් නිසා අසරණ හයක් හතරක් නොතේරෙන ළමයින්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.
අදහස් දැක්වු සියල්ලන්ටම ගොඩාක් පිං.
මමත් හිතන්නේ මේක ප්‍රශ්ණ වලින් පැනයාමක් කියලයි.දස මසක් කුසේ තියන් අනේක විධ දුක් විදලා අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට බිහිකල පලියට ඒ දරුවව මරන්න අයිතියක් ඒ අම්මාට නැ.ඒක නීතියෙනුත් ඕනැම ආගමකිනුත් ප්‍රකාශ වන සත්‍යයක්.ලොකු ම්නිසුන්ගේ දුෂ්ඨ වැඩ වලට අහිංසත හයක් හතරක් නොතෙරෙන දරුවෝ පලි නැහැ නේ
අනේ මන්ද අප්පා..::( :'(
උපද්දපු එකට අනිවා ගරුකරන්න ඕනේ නමුත්. මරාදැමීම වැනි දෙයක් අනුමත කරන්න බැහැ
මුරගලේ භාරකාරයෙක්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් හෙම තියේද?
@ තිසර harshanadreams@gmail.com
ජනප්‍රිය ලිපි
-
"කැමතිනම් මේ සති අන්තෙ ඇවිත් යන්න. මමත් නිවාඩු." දර්ශනීගෙන් ලද ඇරයුම අනුව මම සිකුරාදා රාත්‍රී දුම්රියෙන් පොළොන්නරුව බලා පිටත්...
-
බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද? සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍ර...
-
වෙද මාමගේ නළලේ රැළි ගානට සීයේ කොළ එකතු කරලා බුලත් කොළ මිටිය අස්සේ ගහලා දෙයි හාමුදුරුවන්ට දුන්නු පගාවේ බලෙන් කේන්දරේ පුරා කොටු පැන්න සෙනසුරා...
-
ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්න...
දැනුම් දීමයි
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කව්
- කවි
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බ්‍රැන්ඩි
- බේබද්දා
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
නැති කොට ඉල්ලන, තියෙනකොට සඟවන, නැතුවම බැරි එක....22 hours ago
-
ඔයාලට කියන්න මෙයාලා...6 days ago
-
-
ජන කවි ස්වර රටා1 week ago
-
ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !!3 weeks ago
-
විහිදනු මැන සාමයේ අරුණලු5 weeks ago
-
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...5 weeks ago
-
ප්‍රේම සැඳෑවෝ1 month ago
-
කාලය මැව් වෙනසක අරුමේ1 month ago
-
කැත කූඹී...2 months ago
-
-
පිය සෙනෙහස සැඟව ගොස් දෙවසරකි…..6 months ago
-
ප්රබුද්ධ උපුටනය 051 year ago

