tag:blogger.com,1999:blog-7193325918840199435.post2241638110310046511..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: කෙලෙසක දෝ අම්මේ.......................උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7193325918840199435.post-34117892122591012162012-12-05T18:44:41.533+05:302012-12-05T18:44:41.533+05:30@ තිසර harshanadreams@gmail.com @ තිසර harshanadreams@gmail.com උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-45731455408871206232012-12-05T10:38:56.862+05:302012-12-05T10:38:56.862+05:30මුරගලේ භාරකාරයෙක්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් හෙම තිය...මුරගලේ භාරකාරයෙක්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් හෙම තියේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-28011685083632373622012-10-22T11:07:35.558+05:302012-10-22T11:07:35.558+05:30උපද්දපු එකට අනිවා ගරුකරන්න ඕනේ නමුත්. මරාදැමීම වැන...උපද්දපු එකට අනිවා ගරුකරන්න ඕනේ නමුත්. මරාදැමීම වැනි දෙයක් අනුමත කරන්න බැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-40480627520745725612012-10-07T19:01:35.760+05:302012-10-07T19:01:35.760+05:30අනේ මන්ද අප්පා..::( :'(අනේ මන්ද අප්පා..::( :'(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-32186295102942486192012-10-07T18:39:45.145+05:302012-10-07T18:39:45.145+05:30අදහස් දැක්වු සියල්ලන්ටම ගොඩාක් පිං.
මමත් හිතන්නේ ...අදහස් දැක්වු සියල්ලන්ටම ගොඩාක් පිං.

මමත් හිතන්නේ මේක ප්‍රශ්ණ වලින් පැනයාමක් කියලයි.දස මසක් කුසේ තියන් අනේක විධ දුක් විදලා අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට බිහිකල පලියට ඒ දරුවව මරන්න අයිතියක් ඒ අම්මාට නැ.ඒක නීතියෙනුත් ඕනැම ආගමකිනුත් ප්‍රකාශ වන සත්‍යයක්.ලොකු ම්නිසුන්ගේ දුෂ්ඨ වැඩ වලට අහිංසත හයක් හතරක් නොතෙරෙන දරුවෝ පලි නැහැ නේ
නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-64370766289836439972012-10-07T17:10:57.397+05:302012-10-07T17:10:57.397+05:30මම නම් ඕක දකින්නේ ප්‍රශ්න වලින් පලා යෑමක් විදිහට. ...මම නම් ඕක දකින්නේ ප්‍රශ්න වලින් පලා යෑමක් විදිහට. මොකද මොන අන්ත දුප්පත් තත්වෙට හිටියත් ළමයින්ව රැකගන්න රටේ ඕනේ තරම් යහපත් ක්‍රම සහ විධි තියනවා. එහෙම ළමයින්ට උගන්වල ලොකු මහත් වුන දවසක කවද හරි ඒ පවුල යහමගට දියුණුවට ගන්න බැරිකමකුත් නෑනේ. දුර දිග නොහිතා කරන දේවල් නිසා අසරණ හයක් හතරක් නොතේරෙන ළමයින්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-59329467242646654032012-10-07T09:33:00.605+05:302012-10-07T09:33:00.605+05:30@ Naleen;
ඔබ හරි නලීන්, මම දකින විදිහට මෙවැනි දෑ අ...@ Naleen;
ඔබ හරි නලීන්, මම දකින විදිහට මෙවැනි දෑ අපි තව තව උලුප්පන්නට අවශ්‍ය නෑ. අපේ අම්මලා කොතරම් උතුම්ද? අපට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-38528231464365241912012-10-07T00:16:26.893+05:302012-10-07T00:16:26.893+05:30හ්ම්.. සුසුම් හෙලිම පමණක්ද ඉතිරිව ඇත්තේ අපටහ්ම්.. සුසුම් හෙලිම පමණක්ද ඉතිරිව ඇත්තේ අපටධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-8162341084552310672012-10-06T22:25:08.527+05:302012-10-06T22:25:08.527+05:30මේ සිද්ධිය වුණේ බදුල්ල පැත්තේ. මේ දේ වෙලා විනාඩි ග...මේ සිද්ධිය වුණේ බදුල්ල පැත්තේ. මේ දේ වෙලා විනාඩි ගානකින් ඇල්ලේ ප්‍රසාද් රුක්මාල් එම පුවත ලබා දුන්නා.මගේ හිත කිව්වාමේවාහහ දාන්න එපා කියලා . මං හරිද කියලා මං දන්නේ නැsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-49685179707542608482012-10-06T20:48:56.639+05:302012-10-06T20:48:56.639+05:30මිනිසත් බවේ අරුමය නොදකින්නෝ. පේනවනෙ නුවන් මල්ලී, අ...මිනිසත් බවේ අරුමය නොදකින්නෝ. පේනවනෙ නුවන් මල්ලී, අපේ අම්මලාට ගිය කල. අම්මා යන වචනයටත් නිගරුවක්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-12192701028576827392012-10-06T20:31:22.217+05:302012-10-06T20:31:22.217+05:30ධර්මය වනගත වෙන කාලයක් නොවැ !ධර්මය වනගත වෙන කාලයක් නොවැ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-24036213517288772452012-10-06T20:25:16.374+05:302012-10-06T20:25:16.374+05:30ඇත්තටම හරි දුක්මුසු පුවතක් නලීන් මේක
ඇත්තටම හරි දුක්මුසු පුවතක් නලීන් මේක
නුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-75491734448282157242012-10-06T19:56:23.037+05:302012-10-06T19:56:23.037+05:30ඊ්යේ මේ පුවත මුලින්ම ආවත් හිත කියනවා මේක දාන්න එපා...ඊ්යේ මේ පුවත මුලින්ම ආවත් හිත කියනවා මේක දාන්න එපා කියල ඒ හින්දාම මේ පුවත ප්‍රචාරය කළේ නෑ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com