ඒ.. රුපියල  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,




ඒ.. රුපියල

බඩගින්නේ වේලෙන අතකින්
ගිනි අව්වේ වේලෙන හිතකින්
ඉල්ලුවත් නොදුන්න
ඒ රුපියල...........
දේවාලේ පින් කැටේට දාල
දොහොත් මුදුන් දුන්නේ
පුදුමාකාර හිතේ සතුටකින් (ද)




This entry was posted on Thursday, January 20, 2011 at Thursday, January 20, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

Anonymous  

අඩුම තරමේ උඹ දෑත් දිගුකරල ඉල්ලුවා..
ඒත් දෙයියො දොර ලොක් කරගෙන කියෝනව..
මට දෙයියො ගැන දුක හිතුනා..

ම්..ම්..අනර්ඝයි..

සුලා..

January 25, 2011 at 2:54 PM

ෂා මේක මරු සෑර්

June 15, 2011 at 5:37 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්