4 දෙනෙක් ගේ අදහස්
පණ නල රකින හුස්ම ගන්නේ අවට පිරුණ වාතයෙන්, ඉවතට පිඹින්නේත් ඒ වායුගෝලයටම.
බිම්කඩ හාරලා වතුර ගන්න ලිඳ උතුරලා ගියත් වැටක්. දෑත්වල සවියට රැස් වෙන කෑමටත් ඒ ටිකමයි.
වායුගෝලයේ වාතය, පොලෝතලය යටින් ගලන වතුර, කුස පුරවන ආහාර කාටත් අයිති දේවල් වුනත් අවාසනාවට එය ලබාගන්නාගේ හැකියාව අනුව අයිතිවෙන සම්පත්.
කවදත් වගේ කියවන අය බොහෝ දුර අරන් ගිය පදපෙලක් මල්ලී.
මම කවිය ලිව්වෙත් මේ පින්තුරෙ දැකලා.. ඔයාගේ කවි පෙල මම ලියපු එකට වැඩිය ලස්සනයි යාළුවා...
චාන්දි අක්කා හා ඩින් අයියට ගොඩක් ස්තුති නිර්මාණය ගෑන අදහස් දෑක්විම ගෑන. දිනේෂ් මම මේ කවිය ලිව්වේ ඇත්තටම මම දැකපු දෙයක් නිසා. මම හැමදාම වැඩ ඇරිලා ගෙදර එනකොට දකින පාරේ ඉන්න පොඩි එකෙක් හිතේ තියාගෙන. පුදුමෙ කියන්නෙ ඔයත් එදාම ඊට පැය කිපෙකට කලින් මේ වගෙම වීදි දරුවො ගැන ලියලා තිබ්බා ඒකට දාල තිබ්බෙත් මේ රූපයමයි. මට ඒක පෙන්නුවෙ අපේ නලිනි චන්දිමා අක්කා. ඔයාගෙ නිර්මාණයත් ගොඩක් ලස්සනයි, ස්තූති ඔයාගෙ අදහස් දෑක්වීමට.
දැනුම් දීමයි
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්‍රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
ඇලජිය - Emotional Allergy3 days ago
-
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...7 years ago
-
Carnival of love8 years ago
-
-
කාබුල් කවි.9 years ago
-
test 710 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
"බොහොමත්ම ස්තුතියි"12 years ago
-
කැත කූඹී...13 years ago
-
ප්රබුද්ධ උපුටනය 0514 years ago

