2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් ‍පෙළ ගැ‍සෙමු.  

Posted by නුවන් තිලංග in , ,





මාළුවා‍ගේ සිට වැසිකිළිය ‍තෙක්
කප්පම් එකතු කරනවලු


අගනුවර පමණක් දිනක
ගබ්සා දහසක් ලු


‍බොදු නගර සියල්‍‍‍‍ලේම
සුරා සැල් ඇරලාලු


කැසි‍නෝ ගහන්නට ‍වෙනම
වීදියක් හදනවලු


බැලු බැලු සැම අත
සම්බාහන ගුබ්බෑයම්ලු


අ‍නේ ඉතින්


මුං රකින පිළි‍වෙත්!




This entry was posted on Saturday, April 30, 2011 at Saturday, April 30, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

Anonymous  

2600 බුද්ධ ජයන්තිය නෙවෙයි..... 2600 සම්බුද්ධත්ව ජයන්තිය... බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා වසර 2600 ක් වෙන වර්ෂය සමරන්න තමයි මෙම වර්ෂය නම් කලේ. බුද්ධ ජයන්තිය ගණන් ගැනෙන්නේ බුද්ධ පරිණිර්වානයත් සමගම.

May 1, 2011 at 8:49 AM
Anonymous  

මේවා ඉතිං පොඩි මිහිහටම විතරයි....

May 1, 2011 at 8:50 AM
Anonymous  

ඔවු කොල්ලෝ මොකක් හරි අංකයක් හොයාගෙන පාටි දාන්න බලාගෙන ඉන්න මුංට මොන පිළිවෙත්ද?

May 1, 2011 at 8:51 AM

ගොඩාක් ස්තුතියි නිවැරදි කලාට

May 1, 2011 at 9:46 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්