"සහෝදරයාණෙනි ඔබට නිවන් සුව"  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා



දිලුම් සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් මුරගල කර්තෘ මණ්ඩලයේ  සාතිශය සංවේගය  පළ කර සිටින්නෙමු.

"සහෝදරයාණෙනි ඔබට නිවන් සුව."





This entry was posted on Thursday, May 19, 2011 at Thursday, May 19, 2011 . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

දිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු.

May 20, 2011 at 1:02 AM

කිසි දාක නොදැකපු මල්ලියේ, අද නුඹ අප අතැර ගිහින්. අපි එක්වී කල සටනේ පරාජයමද මේ. නුඹේ අම්මාට කතා කල වෙලාවේ අම්මා කී වදන් '' අනේ දුවේ අපි පූරුවේ කල කරුමෙකට මේ වගේ අපේ පුතාට උනේ, නැත්නම් ඒ දරුව හරිම යහපත් ගතිගුණ තියෙන දරුවෙක්. නැත්නම් මේ වගේ හැම පැත්තෙන්ම උදව් අපිට ලැබේවිද? දුව අනේ පුලුවන්නම් හැමදාම ඉල්ලන්න මේ දරුවට සනීප වෙන්න කියල"
අම්මෙ ඔබේ පුතා ගැන ඔබ ආඩම්බර විය යුතුයි, මේ වගේ අපිට එක්වෙන්න ශක්තියක් ලැබුනේ ඔහු නිසාම නේ.
කිසිදා සසරේ මෙවන් අකාලයේ හැර යාමක් නොවේවා! මල්ලියේ නුඹට නිවන් සුව!

May 20, 2011 at 8:19 AM

mohu miya giye mona welada??? ohuge thibuna shrawanabadaya nisada???? nethnam wenath ledak nisada???

May 20, 2011 at 10:21 PM

@randipro: දිලුම් සහෝදරයා සැත්කමෙන් පසු නැවත අසාධ්‍ය තත්වයට පත් වෙලා තිබුණා.

May 22, 2011 at 12:07 PM

sahodaraya obata niwan suwa labewa...

api hamotama kawada hari yanna wena gamanak.. oba kalinma gihin...

May 23, 2011 at 7:19 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්