අශ්ඨක  

Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) in , ,



මගේ අත
නුඹේ අත
රන් හුය පටලා
අශ්ඨක දොඩවපු
සිරිසෝම
උපාසක
වසර විස්සක
ඉදන් තාමත්
ඩිවෝර්ස් ලු!





This entry was posted on Thursday, February 24, 2011 at Thursday, February 24, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

නැතුව නැතුව experience තියෙන අයට එපාය වැඩක් බාර දෙන්නෙ?

February 24, 2011 at 5:07 PM

හෙ හෙ .. පට්ට..

February 24, 2011 at 5:15 PM

ගුරුන්ටත් අකුරු වරදී කියනවනේ....

February 24, 2011 at 6:44 PM

ස්තුතියි ඔය ගොල්ල සේරටම!

March 22, 2011 at 10:06 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්