Conference එක  

Posted by නුවන් තිලංග in , ,

හුඟ කාලෙකින් කවියක් දැම්මේ නෑ
චන්දිමා බනිනවා, පූසා ගොරෝනවා
"වෙලාවක් නෑ බන්, කවි සිතුවිලි හැංගිලා..."

"උඹට දැන් අපිව මතක නෑ."
"උඹ අපිට ආදරේ නෑ."
"උඹ වැඩිය කතා නෑ."
ආඩපාලි කෝටියයි!
ඒ මදිවට කෙල්ලෙකුත් ජෝඩු කරලා!!

හොඳ වෙලාවට ඔපිසියෙන්
conference එකකට යැවුවා
ලෙචා කියවනවා, මට තේරෙන්නේ නෑ
නිදිමතයි, කම්මැලියි, ඈනුම් අරිනවා
කන්න, බොන්න නම් වෙලාවට!
HR කරන මට මොන Property Development ද?

ලිවිවා කවි පන්ති දෙකක්ම




This entry was posted on Friday, October 07, 2011 at Friday, October 07, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

6 දෙනෙක් ගේ අදහස්

ෂා නියමයි අයියා..පට්ටයි ඈ.. මැක්සා...
එළ එළ..ඔහොම යං...

October 7, 2011 at 6:16 PM

ඒකෙන් මේකෙන් අහන්න ගිය එකත් අමතක වෙනවා..
දැන් අයියා කෝ ඔයා ලිව්වයි කිව්ව කවි පන්ති දෙක..?
ඒකත් දාන්නකෝ අපිට බලන්න...

October 7, 2011 at 6:22 PM

ජීවිතේට මං ගැන කවුරුත් කවියක් කිව්වමයි. රණ්ඩු වෙවී යාළු වෙවී ගෙවෙන අපේ යාළුකම ගැන කවුරුත් කවියක් කිව්වමයි.

October 7, 2011 at 10:13 PM

කලින් දාපු කොමෙන්ට් දෙකම මකලා මෙක ලිව්වෙ .. කිව්වත් වගේ අපි ගැන මීට කලින් මොකාද කවි ලිව්වෙ .. අපෙ කම තවත් දැනුනා හිතටම. ජීවිතෙදී කොයි තරම් අපිට අපිව මග ඇරෙනවද උඹට ගොඩක් පින් අයියේ.

October 7, 2011 at 10:15 PM

ලෙචාට පින් සිදුවේවා

October 8, 2011 at 12:53 AM

අදහස් පළකල සියල්ලන්ටම පිං

October 11, 2011 at 10:12 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්