දම්පල් හිමියනි  

Posted by නුවන් තිලංග in , ,



යුක්ති‍යේ මූණු බැඳ
‍කොටි නගුට සඟවමින්
යු‍රෝපීය රූකඩයා
රට ‍පෝරකයට ‍ගෙනියන්න
දඬු කඳක් ‍‍‍‍ගෙනැල්ලා


‍අපේ සිහලයා
තවමත් මර නින්‍‍දේ
එකි‍නෙකා මරා‍ගෙන
‍‍‍‍‍‍කෙළ හළයි
බලයට


එදා ඔබ කී දේ
සැබෑ වන්නට
ළඟයි දැන්.....


ජාති‍යේ අවසානයද ‍මේ?


නගුට අකුලාගෙන
වකුටු වී බුදියන
අලස සිහලයා
නැගිටවන්නට


අවදි කරමින් ම‍ගේ ‍දේශය
දම්පල් හිමියනි
වඩිනු මැන..........






This entry was posted on Saturday, April 30, 2011 at Saturday, April 30, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

හරිම ලස්සනයි නුවන් මල්ලී. අද කාලයටම ඔබින පදවැලක්. මේ වෙලාවෙ එකතු නොවන සිංහලයා මොකටද? සිංහලයෙක් වෙලා ඉපදුනේ. හැම දෙනාම එකමුතුවෙලා මේ වගේ ඉන්නයි ඕනේ මේ අවස්ථාවාදියොන් ගෙන් අපේ රට බේරා ගන්න.

April 30, 2011 at 8:55 PM

මාර අදහසක්..... ඔබට ජය..........

April 30, 2011 at 10:46 PM
Anonymous  

ජාතිය හමුවේ අසරණ වුවා
අාගම හමුවේ ගොළු වුවා
රට හමුවේ රොඩියෙක් වුවා
සිංහලයා මෙසේ වඳ වුවා



සියවස් ගනනක් සපිරුණා
ජාතිය සීහල වැනසුනා
ධර්මපාල දුටුගැමුණු නාමය මැකුනා
නටබුණුත් ලක් දෙරනින් අතුගා දා තිබුනා

June 7, 2011 at 8:29 AM

Chandi akka,කල්හාර

ගොඩ දවසකින් අදයි මුරගලට ගොඩවුනේ.ඔබලාගේ අදහස් මට ලොකු දිරියක්

August 22, 2011 at 5:06 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්