Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)

පෝය දා එනකම්ම
අතේ ඇඟිලි ටික
ගණින මං

පෝය දා පන්සලට 
පැඳුරු කඩමළු අරන්
හනි හනික පය තිබ්බේ

වෙන මොකටවත් නෙවෙයි


මගේ මුල් පෙම් කවේ හුන්
ඇයත් සිල් ගන්ට පෝයට
පුද බිමට එන නිසා






This entry was posted on Wednesday, January 11, 2012 at Wednesday, January 11, 2012 . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

ම්........ සසරට බැඳෙන හැටි! තන්හාය ජායතී සෝකෝ........ සෙනෙරත් මල්ලි.

January 14, 2012 at 6:59 AM

ලස්සනයි කවි පෙල.

January 17, 2012 at 5:16 PM

තන්හාය ජායති සෝකෝ කීවට අපේ ගොඩක් අයට තන්හාව හරි ජොලි කියලයි වැඩ කරන්නේ
චන්දි අක්කටයි මලීෂාටයි බෝම පිං අදහස් වලට!

February 8, 2012 at 10:47 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්