tag:blogger.com,1999:blog-7193325918840199435.post8875268534120931221..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: සිත්ති නෝනාඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7193325918840199435.post-73569981240773260842011-06-07T15:58:35.931+05:302011-06-07T15:58:35.931+05:30@ RanDil: සිත්ති නෝනා සිහිය නැතිව වුවත්, තවත් දින ...@ RanDil: සිත්ති නෝනා සිහිය නැතිව වුවත්, තවත් දින තුනක් අපේ දැඩි සත්කාර ඒකකයේ හිටියා. මොහොමඩ් තවත් වරක් ඇයව බලන්නත් ආවා. ඉන් පසු ඇයව කොළඹ රෝහලට මාරු කර හැරියා වැඩි දුර ප්‍රතිකාරවලට. මාරු කර යැවු දිනට පසු දින ඇයගෙ තත්ත්වය තවත් අසාධ්‍ය වී තිබුණා. එතනින් එහාට විස්තර අහන්න මට හිතුණෙ නෑ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-42749102811762849672011-06-07T13:35:41.701+05:302011-06-07T13:35:41.701+05:30සිත්ති නෝනාට මොකද වුනේ?සිත්ති නෝනාට මොකද වුනේ?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-70053213021062886222011-05-11T23:05:02.058+05:302011-05-11T23:05:02.058+05:30@Chandi ඔව්, අක්කා, මේ දිනවල ඉන්න රෝගියෙක්.
බොහොම ...@Chandi ඔව්, අක්කා, මේ දිනවල ඉන්න රෝගියෙක්.<br />බොහොම ස්තුතියි සටහනට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-86186910916471474612011-05-10T19:31:17.625+05:302011-05-10T19:31:17.625+05:30අනේ හරිම කනගාටු දායක සිදුවීමක් නංගි. අත්දැකීමක්ද? ...අනේ හරිම කනගාටු දායක සිදුවීමක් නංගි. අත්දැකීමක්ද? කියලත් හිතුන. මට හිතා ගන්නබැහැ මේකට ලියන්නෙ මොනවද? කියල. කොහොම මේව විඳගන්න ඇතිද? හරිම තාත්විකව ලියල තියෙනව කියල නම් කියන්නම ඕනෙ. ඔයාට ජයම පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-23861897188993543332011-05-09T21:38:15.976+05:302011-05-09T21:38:15.976+05:30අය්යගෙ සටහනට බොහොම ස්තුතියි. මොහොමඩ් සිත්ති නෝනව බ...අය්යගෙ සටහනට බොහොම ස්තුතියි. මොහොමඩ් සිත්ති නෝනව බලන්න ආ මොහොතේ පටන් දරා ගන්න අපහසු හැඟීමක් ඇති වුණා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-44297430154463359222011-05-09T21:12:02.077+05:302011-05-09T21:12:02.077+05:30බොහෝම සංවේදී පදපෙලක්, හරිම කණගාටුදායක තාත්වික සිතු...බොහෝම සංවේදී පදපෙලක්, හරිම කණගාටුදායක තාත්වික සිතුවමක් මතුවුනා කියවද්දි. ඒත් සමඟම ඇති වූයේ එක්තරා විදියක කලකීරීමක් - ඒ ගැන විස්තර නොලියාම යමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com