tag:blogger.com,1999:blog-7193325918840199435.post7138855482704620475..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: අමා මහ නිවන්උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7193325918840199435.post-19435846487822600912012-01-24T20:09:22.744+05:302012-01-24T20:09:22.744+05:30man oyage writing style ekata godak aasai!man oyage writing style ekata godak aasai!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-88887261724657388152011-12-23T06:52:27.748+05:302011-12-23T06:52:27.748+05:30ලෝකෙ හැටි! මෙහෙම තමයි. අපේ ආච්චි අම්මා දවසක් කිව්ව...ලෝකෙ හැටි! මෙහෙම තමයි. අපේ ආච්චි අම්මා දවසක් කිව්වා අපේ සීයට පිහියෙන් ඇනලා එල්ලාපු මිනිහාගේ ගෙදරත් මේ වගේ නිවන් සුව ලැබේවා! කියල ගහල තිබ්බාය කියල. ඒ මිනිහා අපේ වතුවල පොල් කඩත්දි සීයා කවුද යකෝ පොල් කඩන්නේ, කියල අහපු පාර ඒ මිනිහා කඩිමුඩියේ ගහෙන් බැහැලා සීයට පිහියෙන් ඇනලා දුවලා. ඒ කාලෙ සීයට අහු උනා නම් කැලිත් නෑ කියල ඒකා හිතන්න ඇති. මම ගොඩාක් තැන්වල අසමත්ජාතියො මැරුනාම මේ වගේ ගහල තියෙනවා දැකල හිනා වෙලාත් තියෙනවා. උන් ලෝකෙට පහල උනේ ඇයි? කියල මමම හිතලත් තියෙනවා. හරිම අපූරු අදහසක් මල්ලී.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com