tag:blogger.com,1999:blog-7193325918840199435.post705617170891199015..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: A9උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7193325918840199435.post-39235261190151744412011-01-21T20:36:57.242+05:302011-01-21T20:36:57.242+05:30බොහොම ස්තුතියි සුලා.
A9 පාර විවෘත කළ අලුතම යාපනේ ...බොහොම ස්තුතියි සුලා.
A9 පාර විවෘත කළ අලුතම යාපනේ යනකොට ලද අත්දැකීම් පදනම් කරගෙනයි මේ ලියවුණේ. ඉන් පසුවත් දිනෙන් දිනම ඔප්පු වෙන්නෙ ඔය දේම තමයි.

නිරතුරු මුරගලට ගොඩ වී වටිනා අදහස් පළකරන ඔබට බෙහෙවින්ම පින්. එය අපට විශාල දිරියක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-32162159406935803082011-01-21T20:32:54.102+05:302011-01-21T20:32:54.102+05:30ස්තුතියි ඩීන් අය්යා. යුද්ධයෙන් ආබාධිත වූවන්ට, මියග...ස්තුතියි ඩීන් අය්යා. යුද්ධයෙන් ආබාධිත වූවන්ට, මියගිය අයගේ පවුල්වල අයට ඔවුන් කළ කැපවීමට සරිලන ගෞරවයක් ලැබී ඇත්දැයි සැක සහිතයි; ඔවුන් හෙළූ ලේ දහදිය කඳුලුවල සැබෑ ප්රතිලාභ ලබන්නෙ වෙන කවුරුත්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-74113889421257916572011-01-20T16:47:03.435+05:302011-01-20T16:47:03.435+05:30උන්ගේ රුහිරු ගලා..
සරුවූ දෙරණ බිම් කඩ..
මෙමටනම්..ද...උන්ගේ රුහිරු ගලා..
සරුවූ දෙරණ බිම් කඩ..
මෙමටනම්..දෙවොලකි..
හිස බිම තියා නමඳින..

අනර්ඝයි...මනුස්සකම පිරි අඩවියකට පා තැබුවෙමි..සයිබර් අවකාෂයේ මනුස්සකම උතුරණ "ගල් මල් අඩවියට" පිංසිදු වන්නට..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-78989744652682086552011-01-20T14:47:10.862+05:302011-01-20T14:47:10.862+05:30මෙ පදපෙලෙන් කරන ඇමතීම ඉදිරිපත් කර ඇති විලෂයේ සාර්ථ...මෙ පදපෙලෙන් කරන ඇමතීම ඉදිරිපත් කර ඇති විලෂයේ සාර්ථකත්වය නිසා තව තවත් ගැඹුරට හිතට වදිනවා. මෙය නොවේද බොහෝ වීරෝධාරා රණවිරුවන්ගේ හා ඔවුන් අහිමි වූ දෙමාපියන්ගේ කතාව.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com