tag:blogger.com,1999:blog-7193325918840199435.post5253726593090838028..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: ගොදුරඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7193325918840199435.post-30009851515160881792011-04-17T10:09:49.054+05:302011-04-17T10:09:49.054+05:30@Anonymous
බොහොම ස්තුතියි අපේ බ්ලොග් එකට ඇවිත්, ක...@Anonymous

බොහොම ස්තුතියි අපේ බ්ලොග් එකට ඇවිත්, කියවා සටහනක් එක් කළාට.
ඒත් කුතුහලය අවුස්සලනෙ ගිහින් තියෙන්නෙ. මම දන්න නමක් නැති කෙනා...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-14329101925563396552011-04-14T15:54:47.163+05:302011-04-14T15:54:47.163+05:30දඩයක්කරුගේ ඇස් ඉදිරියේම ගොදුර උගුලේ නොවැටී උගුලතුල...දඩයක්කරුගේ ඇස් ඉදිරියේම ගොදුර උගුලේ නොවැටී උගුලතුලින් රිංගා යෑමක්,
දඩයක්කරුවා පව්..!

(නමක් නැතත් ඔබ දන්න කියන කෙනෙක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-7255619487564635152011-04-04T17:05:37.827+05:302011-04-04T17:05:37.827+05:30@මින්දද
පගාව ගන්නෙ සල්ලි නැතිකමටය කියලනම් මම හිතන...@මින්දද

පගාව ගන්නෙ සල්ලි නැතිකමටය කියලනම් මම හිතන්නෙ නෑ. හොඳම උදාහරණය අපේ පොලිටික්කො සහ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්. මම හිතන්නෙ ඒක මිනිස්සුන්ගෙ ආකල්පවල ප්‍රශ්නයක්. අර පාටියකදි ටිකක් බිව්වට කමක් නෑ ජාතියෙම එකක්. කිතුලට නැග්ග එකාටත් කියන්ඩ උත්තරයක් තිබුණා වගේ මොකක් හරි එකක් කියනවා වැරැද්ද වහ ගන්න.
බොහොම ස්තුතියි මින්දද මල්ලි, වටිනා අගැයීමටත් සුභ පැතුමටත්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-55502717548955113952011-04-04T16:59:37.601+05:302011-04-04T16:59:37.601+05:30@මැණික්
බොහොම ස්තුතියි ඔබේ සටහනට.@මැණික්

බොහොම ස්තුතියි ඔබේ සටහනට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-26914369677348362492011-04-04T16:58:46.022+05:302011-04-04T16:58:46.022+05:30@Chandi
ඔව් අක්කා, සත්‍ය සිදුවීමක් ඇසුරෙනුයි ලිව්...@Chandi

ඔව් අක්කා, සත්‍ය සිදුවීමක් ඇසුරෙනුයි ලිව්වෙත්. බොහොම ස්තුතියි සටහනක් එක් කළාට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-85075530662420283602011-04-04T09:29:45.161+05:302011-04-04T09:29:45.161+05:30හොඳ ලිපියක්.
මැණික්හොඳ ලිපියක්.
මැණික්P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-56838208863338879542011-04-04T00:25:05.802+05:302011-04-04T00:25:05.802+05:30@මාරයාගේ හෝරාව
බොහොම ස්තුතියි කියවා අගය කළාට.@මාරයාගේ හෝරාව

බොහොම ස්තුතියි කියවා අගය කළාට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-46445233305116451422011-04-04T00:24:24.392+05:302011-04-04T00:24:24.392+05:30@ගල්මල්-Coral
බොහොම ස්තුතියි ඩීන් අය්යා. ජීවිතයේ ...@ගල්මල්-Coral

බොහොම ස්තුතියි ඩීන් අය්යා. ජීවිතයේ හුඟක් සිදුවීම්වලට කල්පනාවෙන් මුහුණ දෙනවානම් අනෙක් අයට අපව රැවැට්ටීමට, නොමග යැවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට පුළුවන් කියලයි මටත් හිතෙන්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-11947584632609418672011-04-04T00:14:16.177+05:302011-04-04T00:14:16.177+05:30@..ChAnDiKa.. ඔව් ඔව්. අපේ මල්ලි මුහුණ දුන් සිදුවී...@..ChAnDiKa.. ඔව් ඔව්. අපේ මල්ලි මුහුණ දුන් සිදුවීමක් පාදක කරගෙන කියවුණේ.
මුරගලට ගොඩ වූ ඔබට ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-30772012198398685062011-04-03T21:13:54.378+05:302011-04-03T21:13:54.378+05:30හරිම ලස්සන කතාව. අදටම ගැලපෙනව. කොහොමත් මෙහෙම දේවල්...හරිම ලස්සන කතාව. අදටම ගැලපෙනව. කොහොමත් මෙහෙම දේවල් හැමතැනම වගේ වෙනවනේ. නංගිගේ නිර්මාණ පරාසය එන්න එන්න පුලුල් වෙනව. හරි සතුටුයි. ජයම පතනවා ඔයාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-50828147706903774452011-04-03T14:44:28.131+05:302011-04-03T14:44:28.131+05:30ඔය කාරණයේ බලන්න ගොඩක් පැති තියෙනවා... සමාජීය, ආර්ථ...ඔය කාරණයේ බලන්න ගොඩක් පැති තියෙනවා... සමාජීය, ආර්ථික පැති ගොඩක්... බණ්ඩා රාළහාමිගේ දෙබස් අපි කවුරුත් අමතක කරන පැත්තක් ගැන හිතන්න අපිව යොමු කරනවා. ඇමරිකානු පොලිසියේ නිළධාරින් පගාව නොගන්නත්, අපේ ඉන්දියාව වගේ රටවල දේ ජයටා වෙන්නත් හේතුව ටිකක් විවෘත මනසින් විමසා බලන්න ඕනේ...

අර්ථවත් නිර්මාණයක්... ජය !මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-7670110900000526792011-04-02T07:32:55.414+05:302011-04-02T07:32:55.414+05:30හොඳ සටහනක්...හොඳ සටහනක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-26251239569239274802011-04-02T01:11:22.933+05:302011-04-02T01:11:22.933+05:30දක්ෂ දඩයක්කරු උගුල අටවන්නේ ගොදුර ඩැහැගන්න, ගොදුර ග...දක්ෂ දඩයක්කරු උගුල අටවන්නේ ගොදුර ඩැහැගන්න, ගොදුර ගැන ඇති බිය නිසා මුහුණට මුහුණලා ඉදිරිපත්වෙන්න ඇති චකිතය නිසා. කල්පනාවෙන් මුහුණ දෙනවා නම් ඇටවූ උගුලේම දඩයක්කරු හිරකරන්න බැරිකමක් නැහැ නේද... බොහෝම සූක්ෂම විමසුමක්, ගොඩාක් රසවින්ඳා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-56191497812423814802011-04-01T23:03:02.776+05:302011-04-01T23:03:02.776+05:30ඇත්ත ඇති සැටියෙන්.....ඇත්ත ඇති සැටියෙන්.....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com