tag:blogger.com,1999:blog-7193325918840199435.post278713583216459867..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: අඳ නෙත්උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7193325918840199435.post-54460340439705830422011-04-30T19:38:30.694+05:302011-04-30T19:38:30.694+05:30හැමෝටම ගොඩක් ස්තූති අදහස් දැක්වීම ගැනහැමෝටම ගොඩක් ස්තූති අදහස් දැක්වීම ගැනඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-28159228703068600122011-03-28T20:04:46.083+05:302011-03-28T20:04:46.083+05:30සංවේදී සිතුවිල්ලක් මල්ලී. කොහොම උනත් දෙමාපියනට තම ...සංවේදී සිතුවිල්ලක් මල්ලී. කොහොම උනත් දෙමාපියනට තම දියණිය මැණිකක්. ඒ අය හොදින් හදාවඩා ගත් දියණිය කවදාහරි හොදට හිදීවි. එයාලට උපතින්ම ඒ දෛර්යය තියෙනවා. ඒ අය සංවේදී වගෙම හරිම ශක්තිමත්. අභියෝග වලට මුහුණදීමේ ශක්තිය තියෙනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-41178253860815204242011-03-27T14:05:33.819+05:302011-03-27T14:05:33.819+05:30සැරයටිය ඔබෙ බිම ගැටෙන හඬ,
ගෙනෙයි දෙනෙතට කඳුලු වැල්...සැරයටිය ඔබෙ බිම ගැටෙන හඬ,
ගෙනෙයි දෙනෙතට කඳුලු වැල්,
පිපුනු මලකින් සුවඳ විහිදෙයි,
හිතට නැහැ සැනසුම් සුසුම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-17878069891182628602011-03-27T05:52:49.344+05:302011-03-27T05:52:49.344+05:30අපි ජීවත් වෙන්නෙ කෙටි කාලයක් නෙව.අපි ජීවත් වෙන්නෙ කෙටි කාලයක් නෙව.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-36112764588212040912011-03-27T00:24:43.651+05:302011-03-27T00:24:43.651+05:30@ගල්මල්-Coral
ඔව් ඔවුන්ගේ ජීවිතය හැමදාමත් ඒ සිතුව...@ගල්මල්-Coral

ඔව් ඔවුන්ගේ ජීවිතය හැමදාමත් ඒ සිතුවිල්ලෙන් පිරිලා. ගොඩක් ස්තූති අයියාඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-22050540246767970052011-03-26T23:21:08.053+05:302011-03-26T23:21:08.053+05:30බොහෝ සංවේදී මාතෘකාවක්. මෙවැනි තත්වයක දී දෙමාපියන් ...බොහෝ සංවේදී මාතෘකාවක්. මෙවැනි තත්වයක දී දෙමාපියන් පත්වෙන්නේ ඉතා අසරණ තත්වයකට. එවන් දරුවෙකු රැක බලාගෙන උසමහත් කිරීමේ අභියෝගයට වඩා ඒ දරුවාගේ අනාගතය ගැන සිතා ඔවුන් කම්පාවෙනවා ඇති.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com