tag:blogger.com,1999:blog-7193325918840199435.post1447958569697813807..comments2023-09-20T19:27:11.279+05:30Comments on මුරගල | The Guard Stone: තිලකාඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttp://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7193325918840199435.post-71838891979549924842011-06-01T20:43:53.046+05:302011-06-01T20:43:53.046+05:30ඔව් චාන්දි අක්කා, ඒත් සිත සවිමත්ව තියෙනවනම් අනික් ...ඔව් චාන්දි අක්කා, ඒත් සිත සවිමත්ව තියෙනවනම් අනික් හැම දේම දරා ගන්න පහසුයි. ඒ අතින් තිලකා ඉදිරියෙන් ඉන්නෙ.
බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-63294407344641643362011-05-31T09:28:15.451+05:302011-05-31T09:28:15.451+05:30බොහෝ දෙනෙක්ගෙ ගත ලෙඩ වෙනකොට සිතත් ලෙඩ වෙනවා. නමුත්...බොහෝ දෙනෙක්ගෙ ගත ලෙඩ වෙනකොට සිතත් ලෙඩ වෙනවා. නමුත් තිලකාවන්ගේ දිරිය ශක්තිය උපරිමයි. මෙහෙම කෙනෙක් හදුනාගෙන උවටැන් කරන්නත් හොද සංවේදී හදවතක් තියෙන්න ඕනෑනේ නංගියේ. ඔයාකරන අනූපම සේවාවේ අරුමය! ස්තූතියි මේ දිරිය කත ගැන විස්තර බෙදා ගත්තාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-28379301183273209732011-05-31T00:56:08.178+05:302011-05-31T00:56:08.178+05:30@පිසාචයා: ඔව් මල්ලි, නමුත් අපි වැඩි දෙනෙක් සිතෙහි ...@පිසාචයා: ඔව් මල්ලි, නමුත් අපි වැඩි දෙනෙක් සිතෙහි ඒ ශක්තිය වටහා ගන්නෙ නෑ. (මමත් ඇතුළුව ;-) )බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

@ Hishan Melanga: ඇත්ත, අපට බොහෝවිට ඒ දේ අමතක වෙනවා. තිලකා වගේ අයගෙ වටිනාකම වැඩි වෙන්නෙ ඒ නිසා. බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-2917428020167319352011-05-30T20:15:24.493+05:302011-05-30T20:15:24.493+05:30"අහිමි වුණු බොහෝ දේ ගැන නොවැළපී, ලැබී ඇති දෙය..."අහිමි වුණු බොහෝ දේ ගැන නොවැළපී, ලැබී ඇති දෙයින් ජීවිතය ගොඩ නැගීමට වෑයම් කරන තිලකා"

හැමෝම එහෙම හිතනව නම් කොච්චර හොදද?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-65555956886372944842011-05-30T13:08:05.107+05:302011-05-30T13:08:05.107+05:30මිනිස් හිත, කයට වඩා හයියයි.
කය වාරු නැති වුණත් හිත...මිනිස් හිත, කයට වඩා හයියයි.
කය වාරු නැති වුණත් හිතේ හයිය කයට දීලා වැඩ කරන්න පුළුවන්.
හිතට වැදුණ ලිපියක්.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-90532049348100200252011-05-29T14:46:48.890+05:302011-05-29T14:46:48.890+05:30@ ඩීන් අය්යා, ලස්සන කව් සංකල්පනාව. තිලකා වගේ අයගෙ ...@ ඩීන් අය්යා, ලස්සන කව් සංකල්පනාව. තිලකා වගේ අයගෙ ආලෝකය ලොවට දැනෙන්නට ඕන. බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-82747060132714610082011-05-29T14:41:42.034+05:302011-05-29T14:41:42.034+05:30@ කල්හාර දිසානායක: බොහොම ස්තුතියි ඔබේ අගැයීමට@ කල්හාර දිසානායක: බොහොම ස්තුතියි ඔබේ අගැයීමටනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-9024696231598800792011-05-29T01:15:54.278+05:302011-05-29T01:15:54.278+05:30ආතුරයිනට උවටැන් කර
සිත් මල් පුබුදා
ආතුර ගත උස්තැන්...ආතුරයිනට උවටැන් කර
සිත් මල් පුබුදා
ආතුර ගත උස්තැන් කර
සිත මලින් පුබුදා
තව දිලෙන් තිලකාවිය
ලොව මලින් පුබුදාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-20019073968792510912011-05-29T01:06:51.111+05:302011-05-29T01:06:51.111+05:30ලස්සනට ලියලා තියනවා .......
හොඳ අර්ථයක් තියනවා ......ලස්සනට ලියලා තියනවා .......
හොඳ අර්ථයක් තියනවා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-55337841273954166042011-05-28T23:36:44.357+05:302011-05-28T23:36:44.357+05:30ඇත්තමයි දිනේෂ්, ඒ දිරිය බහුතරයකට නැහැ. බොහොම ස්තුත...ඇත්තමයි දිනේෂ්, ඒ දිරිය බහුතරයකට නැහැ. බොහොම ස්තුතියි අපූරු කවි සංකල්පනාවට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7193325918840199435.post-64550945681758204192011-05-28T15:00:16.140+05:302011-05-28T15:00:16.140+05:30හිතේ විරියෙන්
දෛවයට කරමින් සරදම්
නොයිද සිට එක්තැ...හිතේ විරියෙන්
දෛවයට කරමින් සරදම්
නොයිද සිට එක්තැන්
නුඹ කරන මෙහෙය නිම්නැති..

තුරු ලතා හා මිතුරුව
නුඹ රැගෙන ජීවිතේ මහා බර
ලොවට නොදි කඳුළ
නුඹ හිනැහෙන අපූරුව..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com